Home අද සැලසුම් කළ පරිදි සෞඛ්‍ය වර්ජනය හෙට !

සැලසුම් කළ පරිදි සෞඛ්‍ය වර්ජනය හෙට !

21
0

කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට කටයුතු කරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය පවසයි.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති අතර ඒ හේතුවෙන් සැලසුම් කළ පරිදිම වර්ජනය හෙට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා මේ බව සඳහන් කර සිටියේය

Previous articleඅධිකරණ නියෝග නොතකා වෙනිසියුලානු ජාතිකයින් පිටුවහල් කරයි !
Next articleපොල්දූව වටරවුමේ උද්ඝෝෂණ බෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here