Site icon Newshub

සැලසුම් කළ පරිදි සෞඛ්‍ය වර්ජනය හෙට !

කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට කටයුතු කරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය පවසයි.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති අතර ඒ හේතුවෙන් සැලසුම් කළ පරිදිම වර්ජනය හෙට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා මේ බව සඳහන් කර සිටියේය

Exit mobile version