Home අද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඉල්ලා අස්වෙයි : හේතුව මෙන්න !

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඉල්ලා අස්වෙයි : හේතුව මෙන්න !

3
0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අද (14) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත‍්‍රීවරයා සඳහන් කර සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා තමන් මෙලෙස ඉල්ලා අස්වෙන බවයි.

සාලි නලීම් මන්ත‍්‍රීවරයා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියෙකි

Previous articleවැලිවේරිය වෙඩිල්ලත්: සංජීව – පත්මේ ගැටුමේ ප්‍රතිඵලයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here