Home අද එළවලු පැටවූ ලොරියක් පෙරළී කටුනායක අධිවේගය හිරවෙයි (PHOTOS)

එළවලු පැටවූ ලොරියක් පෙරළී කටුනායක අධිවේගය හිරවෙයි (PHOTOS)

3
0

කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ සිට කටුනායක දෙසට ගමන්ගත් එළවලු පටවාගත් ලොරි රථයක් පෙරළී ගොස් තිබෙනවා.

කෙලරවලපිටිය පිවිසුම ආසන්නයේ එළවලු පටවාගත් ලොරි රථය පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ

පොලිස් නිලධාරීන් රථවාහන රාජකාරිවල නිරතවන අතර මේ හේතුවෙන් මේ වනවිට කටුනායක අධිවේගී මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇතිව තිබේ.

No description available.

No description available.

No description available.

 

Previous articleමෙච්චර කාලයක් වැඩකළ ලුණු කර්මාන්ත ශාලාව : ඇමති හඳුන්නෙත්ති යළි විවෘත කිරීමට සැරසෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here