කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ සිට කටුනායක දෙසට ගමන්ගත් එළවලු පටවාගත් ලොරි රථයක් පෙරළී ගොස් තිබෙනවා.
කෙලරවලපිටිය පිවිසුම ආසන්නයේ එළවලු පටවාගත් ලොරි රථය පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ
පොලිස් නිලධාරීන් රථවාහන රාජකාරිවල නිරතවන අතර මේ හේතුවෙන් මේ වනවිට කටුනායක අධිවේගී මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇතිව තිබේ.