Home අද මාලිමාව මත්තල සඳහා සුදුසු විදේශීය හවුල්කරුවකු සොයයි !

මාලිමාව මත්තල සඳහා සුදුසු විදේශීය හවුල්කරුවකු සොයයි !

444
0

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සුදුසු විදේශීය හවුල්කරුවකු සමඟ එක්ව ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේඅයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අදහස් දක්වමිනි.

මත්තල ගුවන්තොටුපළ රුපියල් බිලියන 36.5 ක වියදමින් ඉදිකරන ලද අතර පසුගිය වසර පහ තුළ මුළු පාඩුව රුපියල් බිලියන 38.5 ක් බවද අමාත්‍යවරයා පැවසීය.

Previous articleදහය වසරේ දැරියන් 08කට අතවර කළ සැකපිට ඇල්ලූ ගණිත ගුරා රිමාන්ඩ්
Next articleගම්පහ දී වෙඩිතැබීමක් – දෙදෙනෙකු රෝහලේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here