Home අද සා/පෙළ ප්‍රවේශපත්‍ර තැපෑලට

සා/පෙළ ප්‍රවේශපත්‍ර තැපෑලට

18
0

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ලබන 10වනදාට පෙර Online ඔස්සේ එම පහසුකම සලසා ඇති බවත් www.donents.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම පහසුකම් ලබා ගත හැකි බවත් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටී

Previous articleපොළොන්නරුවේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා වේලෙයි !
Next articleජෙරම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here