ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් මස මුල් සතියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
පසුගිය ජනවාරි මාසයේදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වීමට නියමිත බව සඳහන් කර තිබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේදී සිදු කළ ඉන්දීය සංචාරයේදී නරේන්ද්‍ර මෝදි මහතාට මෙරට සංචාරයකට එක්වන ලෙස ආරාධනා කළේය