Home අද ඩේසි ආච්චි අත්අඩංගුවට

ඩේසි ආච්චි අත්අඩංගුවට

546
0

ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (05) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ අය අත්අඩංගුවට ගෙනන තිබේ.

ඇය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Previous articleමෝදී ශ්‍රී ලංකාවට?
Next articleඅතිරේක ලේකම්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here