Site icon Newshub

ඩේසි ආච්චි අත්අඩංගුවට

ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (05) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ අය අත්අඩංගුවට ගෙනන තිබේ.

ඇය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Exit mobile version