Home අද ඥානසාර හිමිට ඇප ලැබෙති !

ඥානසාර හිමිට ඇප ලැබෙති !

6
0

මාස 9ක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇපමත මුදාහන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

ගලගොඩඅත්‍තේ ඥානසාර හිමි සිරදඬුවම් ලබා සිටියේ ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙනි

Previous articleමාලිමාවේ අවසරය නැතුව ගමේ සංවර්ධන කටයුතු බෑ – ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයෙකුට තර්ජන – පොලිසියට පැමිණිලි
Next articleජාතික ආරක්ෂාව තහවුරු රටේ ජනපතිගේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් : බුද්ධි අංශ අනතුරු අඟවයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here