Home අද වත්තේ පොල් කැඩුවා කියා ශාන්ත චතුරංගව රවට්ටලා

වත්තේ පොල් කැඩුවා කියා ශාන්ත චතුරංගව රවට්ටලා

59
0

ව්‍යාජ ජායාරූපයක් සහිත සමාජ මාධ්‍ය සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ බෙදාහැරීම සම්බන්ධව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ හාස්‍යට බඳුන්ව තිබේ.

පසුගිය සමයේ ජාතික ජනබලවේගයට සම්බන්ධ වූ ෆේස්බුක් ක්‍රියාකාරිකයෙකු විසින් සිය වත්තේ පොල් අස්වැන්න බව දක්වමින් පළකල ජායාරූප සටහනක් නියෝජ්‍ය අමාත්‍යවරයා “ඩොලර් වවලා.. ඉඩ තියන විදිහට හැමෝම එක ගහක් පැළ කලොත් රටට මොනතරම් සේවයක් වෙයිද ?” යනුවෙන් සිය ෆේස්බුක් ගිනුමේ යළි පළකර ඇති නමුත් අදාළ ජායාරූපය 2008 වසරේ අන්තර්ජාලය වෙත එක්කරනු ලැබූවක් බව අනාවරණය වී තිබේ.

May be an image of 2 people, coconut and text that says 'Chathuranga Abeysinghe 2h ඩොලර් වවලා.. ඉඩ තියන විදිහට හැමෝම එක ගහක් පැළ කලොත් රටට මොනතරම් සේවයක් වෙයිද? Philip Shantha 12h Follow අද වත්තෙ පොල් කැඩුව. ගස් තිහකින් ගෙඩි 480යි. එක ගහක අස්වැන්නේ සාමාන්‍ය ගෙඩි 16යි. වසර දෙකක මහන්සියක ප්‍ර... See more'

No description available.

 

 

කෙසේ වුවත් අප මේ පුවත වාර්තා කරන්නේ, මේ මොහොතේ ආණ්ඩුව පත්ව තිබෙන අසරණභාවය ගැන අදහසක් මේ හරහා ලැබෙන නිසාය. සියලු ප්‍රශ්න විසඳන මහා මිනිසුන් ලෙස පසුගිය මැතිවරණ සමයේ පෙනීසිටි ඔවුන් , බලය ලැබීමෙන් පසුව කිසිඳු සමාජ ආර්ථික ප්‍රශ්නයක් නිශ්චිතව විසඳීම වෙනුවෙන් වැඩපිළිවෙළක් නොමැතිකම හමුවේ ඔවුන් පොඩි පොඩි බොරුකාරයන්ට රැවටෙන ඉතා කුඩා මිනිසුන් බවට පත්වෙමින් තිබේ.

පහත දැක්වෙන්නේ අදාළ ෆේස්බුක් සටහන සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැක්වුණු ප්‍රතිචාර කිහිපයකි

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

 

Previous articleජර්මන් මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගනී – නව චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්
Next articleහමුදාවෙන් පළාගිය සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here