Home අද සැඟවූ ආයුධ පෙන්නන්න ගිය කොටහේනේ වෙඩික්කරුවන් පොලීසියෙන් වෙඩිකා මරුට

සැඟවූ ආයුධ පෙන්නන්න ගිය කොටහේනේ වෙඩික්කරුවන් පොලීසියෙන් වෙඩිකා මරුට

149
0

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීය.

සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.

කොටහෙනේ තවත් වෙඩි තැබීමක්. පුද්ගලයකු මරුට!

Previous articleYakaduru Yala Booking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි
Next articleඅධිකරණයේ වෙඩි තැබීම ගැන සති කිහිපයකට පෙර බුද්ධි අංශ දැනුවත් කරලා – පාස්කු ප්‍රහාරයේදී මෙන්ම ක්‍රියත්මක වී නැහැ – රෝහණ බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here