ඉදිරි පැය 24 ප්‍රවේශම්කාරී මට්ටමේ උණුසුම් කාලගුණ තත්ත්වයක් පවත්වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව රටේ ප්‍රදේශ කිහිපයක තාප දර්ශකය මිනිස් සිරුරට දැනෙන මට්ටමේ සිට ප්‍රවේශම් මට්ටමට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරේ.
උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත් මෙන්ම ගාල්ල, මාතර, මොණරාගල, දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එම නිවේදනය