Home අද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති රජීව් ! අදදේශපාලනදේශීය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති රජීව් ! By staff writer - February 19, 2025 25 0 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය තේරී පත්ව ඇත. ඊට අදාළ නිලවරයණය (19) කොළඹ දී පවත්වා තිබේ.