ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති රජීව් ! staff writer 2 days ago ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය තේරී පත්ව ඇත. ඊට අදාළ නිලවරයණය (19) කොළඹ දී පවත්වා තිබේ.