Home අද පාන් මිල අඩු කරයි

පාන් මිල අඩු කරයි

48
0

පාන් ගෙඩියක මිලද රුපියල් 10.00කින් අඩුකිරීමට පියවර ගන්නා බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිගු පිටි මිල අද සිට රුපියල් 10කින් අඩුවීමත් සමග එම තීරණය ගෙන තිබේ.

එසේම සෙසු බේකරි නිෂ්පාදන වල මිල ද අඩුකරන බව එම සංගමය සඳහන් කරයි.

Previous articleමාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීලා සහභාගී වූ රැස්වීමකදී මහවැලි ඉඩම් පුද්ගලික සමාගමකට දීමට ගත් තීරණයට දැඩි ජනතා විරෝධයක්
Next articleබංකොලොත් වෙච්ච රට ගොඩ අරගෙන ඉදිරිපත් කරන පළමු අයවැය මෙයයි – වසන්ත සමරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here