Home අද පාන් මිල අඩු කරයි අදදේශපාලනදේශීය පාන් මිල අඩු කරයි By staff writer - February 18, 2025 93 0 FacebookTwitterPinterestWhatsApp පාන් ගෙඩියක මිලද රුපියල් 10.00කින් අඩුකිරීමට පියවර ගන්නා බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිගු පිටි මිල අද සිට රුපියල් 10කින් අඩුවීමත් සමග එම තීරණය ගෙන තිබේ. එසේම සෙසු බේකරි නිෂ්පාදන වල මිල ද අඩුකරන බව එම සංගමය සඳහන් කරයි.