පසුගිය පෙබරවාරි මස 9 වන දින දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තාවක් එළිදක්වා තිබේ.
ඒ අනුව, ප්‍රධාන පියවර වශයෙන් ඇතැම් ජනන යන්ත්‍ර අඩු ක්‍රියාකාරිත්වයකින් තබා ගැනීම, ජාල ස්ථාවර කිරීම සඳහා තෝරාගත් ගෑස් ටර්බයින භාවිත කිරීම සහ ගැටළු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය විට අඩු ඉල්ලුමක් ඇති කාලවලදී සූර්ය බලය අඩු කිරීම එහි ඇතුළත්.
අදාළ වාර්තාව මඟින් විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට අදාළ දීර්ඝ කාලීන විසඳුම් පිළිබඳව ද අනාවරණය කර ඇත.
අදාල නිවේදනය පහතින්