Home අද පාන්පිටි මිල පහළ යයි

පාන්පිටි මිල පහළ යයි

74
0

හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇත.

ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් මෙම මිල අඩුකිරීම සිදුකර තිබේ.

Previous articleදැලිපිහියෙන් කිරි කවන්න හැදුවට මේ අයවැයෙන් ජනතාවගේ දිව කැපෙනවා – පුබුදු ජයගොඩ
Next articleතැපෑලෙන් දුන්න රාජ්‍ය සේවකයන්ට 2025 අයවැයෙන් තැපෑලෙන් වැදුනද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here