Home අද විදායකයෙන් ව්‍යවස්ථාදායකට නව පනත් කිහිපයක්!

විදායකයෙන් ව්‍යවස්ථාදායකට නව පනත් කිහිපයක්!

70
0

2025 අයවැය කතාව ඉදිරිපත් කරමින් අනුර කුමාර ජනාධිපතිවරයා නව පනත් කිහිපයක් හඳුන්වාදීමට අපේක්ශා කරන බව ප්‍රකාශ කලා. නව රේගු පනතක් , බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරිමට ද පියවර ගන්නා බව සඳහන් කලේය. එම නව පනත් අතර දැනට පවතින ආර්ථික පරිවර්ථන පනත සංශෝදනය කර නැවත ඉදිරිපත් කිරිමද ඇතුලත්ය.

Previous articleවාරි ක්ෂේත්‍රය සංවර්ධනයට මිලියන 78,000 ක් – 2025 පොහොර සහනාධාර​යට රුපියල් මිලියන 35,000 ක්
Next articleඅයවැය කතාවේදී ජනපති අදානි ව්‍යාපෘතිය දැඩිව විවේචනය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here