2025 අයවැය කතාව ඉදිරිපත් කරමින් අනුර කුමාර ජනාධිපතිවරයා නව පනත් කිහිපයක් හඳුන්වාදීමට අපේක්ශා කරන බව ප්‍රකාශ කලා. නව රේගු පනතක් , බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරිමට ද පියවර ගන්නා බව සඳහන් කලේය. එම නව පනත් අතර දැනට පවතින ආර්ථික පරිවර්ථන පනත සංශෝදනය කර නැවත ඉදිරිපත් කිරිමද ඇතුලත්ය.
විදායකයෙන් ව්‍යවස්ථාදායකට නව පනත් කිහිපයක්!
