Home අද ඩිජිටල් ආර්ථිකය , ජාතික ආර්ථිකයෙන් 12% ක්!

ඩිජිටල් ආර්ථිකය , ජාතික ආර්ථිකයෙන් 12% ක්!

71
0

මුදල් නෝට්ටු පදනම් කරගත් ආර්ථිකයෙන් ක්‍රමයෙන් ඉවත් වන බවත් ඩිජිටල් ආර්ථිකය සඳහා අලුතින් මිලියන 3000ක මුදලක් වෙන් කරන බවත්,

ඉදිරි වසර පහ තුල මෙරට ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15 ඉක්මවන මට්ටමට හෝ ජාතික ආර්ථිකයෙන් 12% මට්ටමට පවත්වාගෙන යන බවට අද අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කලා.

ඊට අමතරව ඩිජිටල් ආර්ථිකයේ මූලික පියවර ලෙස ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදීම අනිවාර්ය කරන බවට සඳහන් කලා.

Previous article2025 අයවැයෙන් අධ්‍යාපනයට ලැබුන සහන – මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80 ක්
Next articleවාරි ක්ෂේත්‍රය සංවර්ධනයට මිලියන 78,000 ක් – 2025 පොහොර සහනාධාර​යට රුපියල් මිලියන 35,000 ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here