Site icon Newshub

ඩිජිටල් ආර්ථිකය , ජාතික ආර්ථිකයෙන් 12% ක්!

මුදල් නෝට්ටු පදනම් කරගත් ආර්ථිකයෙන් ක්‍රමයෙන් ඉවත් වන බවත් ඩිජිටල් ආර්ථිකය සඳහා අලුතින් මිලියන 3000ක මුදලක් වෙන් කරන බවත්,

ඉදිරි වසර පහ තුල මෙරට ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15 ඉක්මවන මට්ටමට හෝ ජාතික ආර්ථිකයෙන් 12% මට්ටමට පවත්වාගෙන යන බවට අද අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කලා.

ඊට අමතරව ඩිජිටල් ආර්ථිකයේ මූලික පියවර ලෙස ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදීම අනිවාර්ය කරන බවට සඳහන් කලා.

Exit mobile version