Home අද 2025 අයවැයෙන් අධ්‍යාපනයට ලැබුන සහන – මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා රුපියල්...

2025 අයවැයෙන් අධ්‍යාපනයට ලැබුන සහන – මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80 ක්

154
0

 

* තෝරාගත් මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80 ක් වෙන් කර තිබෙනවා.

* පෙර පාසල් ගුරුවන්ගේ දීමනාව වැඩි කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.

* පෙරපාසැල් උදෑසන ආහාර සැපයීමේ වැඩසටහන යටතේ එක් ආහාර වේලකට කරනු ලබන ගෙවීම රු. 60 සිට රු. 100 දක්වා වැඩි කරනවා.

* පාසල් යටිතල පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000 ක්.

* විශ්ව විද්‍යාල පද්ධතිය ගුණාත්මකව වර්ධනය කිරීමට බිලි​යන 135 ක්

* පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කිරීමට යළි ස්ථානගත කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.

* 5 ශ්‍රේණි ශිෂ්‍යාධාර මුද​ල රුපියල් 750 සිට 1500 දක්වා වැඩි කරනවා. මේ සඳහා මිලියන 1000 ක් වෙන්කරනවා.

* ක්‍රීඩා පාසැල්වල සිසුන්ට ලබාදෙන මාසික පෝෂණ දීමනාව රු. 5000 සිට රු. 10,000 දක්වා වැඩිකරනවා.

* වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබෙන දීමනාව රු. 4000 සිට රු. 5000 දක්වා වැඩිකරනවා.

* මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 7500 දක්වාත් ශිෂ්‍යාධාර දීමනා​ව 6500 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.

* 2025 අප්‍රේල් සිට මේ සියලු දීමනා දෙනවා.

Previous articleමව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් මිලියන 5000ක්
Next articleඩිජිටල් ආර්ථිකය , ජාතික ආර්ථිකයෙන් 12% ක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here