භාණ්ඩ හා සේවා අපනයන සේවා වැඩිකිරීමට 2025 – 2029 සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකසන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියා
*උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකට ලබාගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශවීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් ජාතික තිරුබදු ප්‍රතිපත්තියක්.
* වාණිජ සහයෝගිතාවයට විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් යොදාගන්නවා.
*නව රේගු පනතක්.
ආයෝජන ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීම
* හරිත තාක්ෂණය සඳහා අවධානය.
* ආර්ථික සංශෝධන පනත සංශෝධනය කිරීමට පියවර.
*ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙනවා.
* රටේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කරනවා.
* රාජ්‍ය සේවය ඩිජිටල්කිරීමට අවශ්‍ය පියවර සඳහා අවශ්‍ය අනුමැතින් ‘එක් ස්ථානයකින් සියලුසේවා’ යන සංකල්පය ඇති කරනවා.
* රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීවය සම්බන්ධයෙන් නව පනතක්.
ඉඩම් හිමිකම් සංවර්ධනය සහ ඉඩම්වල වාණිජ භාවය වැඩි කිරීම සඳහා බිම් සවිය වැඩසටහන කඩිනම් කෙරේ.
දැනටමත් කෙටුම්පත් අධියරවල පවතින බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් ආයෝජනය, කාර්මික සංවර්ධනය සහ අපනයන ක්ෂේත්‍රයන්හී ශ්‍රී ලංකාවේ ප්‍රෙයෝජනයට නොගත් විභයන් කළමනාකිරීම සඳහා රජය සෘජු විදෙස් ආයෝජන අපේක්ෂා කරනවා.
අපනයන කරුවන්ට තත්ත්ව පරීක්ෂා සහ සහතිකරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍යවන තාක්ෂණික සහය සහ මූල්‍ය සහය රජය විසින් ලබා දේ.
*විදෙස් ඉපැයිම් සහ ලාභාංශ මෙරටට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමවේදයක්.
*බංකොළොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට.
පරීක්ෂණ සහ ක්‍රමාංකන රසායනාගාර යොමු කිරීමේ මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල සහ කාර්මික තාක්ෂණ ආයතන සහ අනෙකුත් තක්සේරු ආයතන සඳහා කාර්යක්ෂමව සේවා දායකයින් සඳහා සේවා සැපයීම සඳහා රට තුළ ජාතික කලමණාකරණ දත්ත පද්ධතිය අපේක්ෂිත ප්‍රතිපළ සපුරාලීමට රුපියල් මිලියන 750ක් වෙන් කිරීමට පියවර.
* ජාතික කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට රු.මි 750ක්.
*ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට රු මි 3000