Home අද වලස්මුල්ල සමූපකාර ජන්දයත් මාලිමාව පරාදයි !

වලස්මුල්ල සමූපකාර ජන්දයත් මාලිමාව පරාදයි !

53
0

වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ 2025 නිලවරණයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ සහාය ලද කණ්ඩායම අන්ත පරාජයකට පත්ව ඇත.

වාර්තා වන ආකාරයට එහිදී ඒකාබද්ධව තරග කළ විපක්ෂයේ සහාය ලද කණ්ඩායමේ සාමාජිකයන් 9ම ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට සජබයෙන් සාමාජිකයන් 7ක්ද, පොහොට්ටුවෙන් සහ සිලින්ඩරයෙන් සාමාජිකයකු බැගින්ද පත්ව තිබෙන බව වාර්තා වෙයි

Previous articleයෝෂිතට සහ ඩේසි ආච්චිට නඩු – දෙදෙනාගේ නමින් හවුල් ගිණුමක්
Next articleප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් කල් දමයි – සටන් විරාමය බිඳ වැටෙන ලකුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here