Home අද ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

51
0

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී බව සඳහන් වෙයි.

වරෙන්තුවක් මත නිකවැරටිය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

Previous articleඇමෙරිකාවේ ගෙරවීම් මැද ඉන්දියාව සහ පැනමාව අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
Next articleමුලින් වඳුරෙක්ට බැනලා ඊට පස්සේ කලින් ආණ්ඩු වලට බැන්නා – වැරැද්ද තාම එහෙමමයි – සජිත්ගෙන් මාලිමා ආණ්ඩුවට දොස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here