සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී බව සඳහන් වෙයි.
වරෙන්තුවක් මත නිකවැරටිය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.