Home අද ඔබේ ප්‍රදේශයේ විදුලි කප්පාදුව සිදුවන හැටි මෙන්න

ඔබේ ප්‍රදේශයේ විදුලි කප්පාදුව සිදුවන හැටි මෙන්න

75
0

නොරොච්චෝල බලාගාරය යළි සක්‍රීය කර විදුලි ජනනය එක් කරන තෙක් පද්ධතිය කළමනාකරණය කිරීම සඳහා දිනකට පැය එකහමාරක විදුලි කප්පාදුවක් සිදුවේ.

ඒ සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලය කර තිබූ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී තිබේ.

ඒ අනුව දිනකට අවස්ථා දෙක බැගින් වන පරිදි කාණ්ඩ 20 යටතේ කාල පරාස පහක් යටතේ මෙම විදුලි කප්පාදුව සැලසුම් කර ඇත.

විදුලි බල මණ්ඩලය විසින් ම සැලසුම් කර ඇති විදුලි කප්පාදු සටහන පහත සබැඳියේ දැක්වෙයි .

Previous articleඅද සහ හෙට විදුලිය කැපේ
Next articleවැලන්ටයින් දවසේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here