Home අද හිටපු ඇමති කංචනගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි !

හිටපු ඇමති කංචනගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි !

79
0

හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර ගේ භාර්‍යාව වූ ද, හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගේ ආදරණීය මෑණියන් වන අජන්තා විජේසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

එතුමියගේ අවසන් කටයුතු පෙබරවාරි 10 වන දින (අද) ප.ව.4.00ට මාතර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Previous articleමන්ත්‍රිවරුන්ගේ නිල නිවාස කුලී සංශෝධන යෝජනාව ප්‍රතික්ෂේපයි
Next articleඉන්දීය ආරක්ෂක අංශ ප්‍රහාරවලින් මාඕවාදී කැරලිකරුවන් 31 ක් මරුට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here