Site icon Newshub

හිටපු ඇමති කංචනගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි !

හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර ගේ භාර්‍යාව වූ ද, හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගේ ආදරණීය මෑණියන් වන අජන්තා විජේසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

එතුමියගේ අවසන් කටයුතු පෙබරවාරි 10 වන දින (අද) ප.ව.4.00ට මාතර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Exit mobile version