Home අද ලොවෙත් නැති වෙන්නම ගහපු බදු ඇතුළත් : මෝටර් රථ ආනයන ගැසට් පත්‍රය...

ලොවෙත් නැති වෙන්නම ගහපු බදු ඇතුළත් : මෝටර් රථ ආනයන ගැසට් පත්‍රය මෙන්න !

475
0

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුව අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව අද ( 01) දින සිට ශ්‍රී මෙරටට ආනයනය කරනු ලබන පුද්ගලික මෝටර් වාහන සඳහා බලපවත්වනු ලබන සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දක්වා ඇත.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින්

Previous articleතරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි
Next articleයෝශිත ගේ මෙතෙක් බාරනොදුන් අන්තිම ගිනි අවි දෙකත් බාරදෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here