Site icon Newshub

ලොවෙත් නැති වෙන්නම ගහපු බදු ඇතුළත් : මෝටර් රථ ආනයන ගැසට් පත්‍රය මෙන්න !

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුව අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව අද ( 01) දින සිට ශ්‍රී මෙරටට ආනයනය කරනු ලබන පුද්ගලික මෝටර් වාහන සඳහා බලපවත්වනු ලබන සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දක්වා ඇත.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින්

Exit mobile version