Home අද තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි

තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි

349
0

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබේ.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ඒ මහතා එම ධුරයට පත්විය.

පහතින් දැක්වෙන්නේ විෂය බාර නියෝජ්‍ය අමාත්‍යවරයා චින්තක හේවාපතිරණ මහතා සභාපති වූ පසුව සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි

May be an image of 14 people and text

Previous articleකරන්නාගොඩ ගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් !
Next articleලොවෙත් නැති වෙන්නම ගහපු බදු ඇතුළත් : මෝටර් රථ ආනයන ගැසට් පත්‍රය මෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here