ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබේ.
ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ඒ මහතා එම ධුරයට පත්විය.
පහතින් දැක්වෙන්නේ විෂය බාර නියෝජ්‍ය අමාත්‍යවරයා චින්තක හේවාපතිරණ මහතා සභාපති වූ පසුව සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි