Home අද “අපෙ අස්වැන්නට සාධාරණ මිලක් දියව්” : සටන් පාඨයට ඉඩ දෙන්න බෑ!

“අපෙ අස්වැන්නට සාධාරණ මිලක් දියව්” : සටන් පාඨයට ඉඩ දෙන්න බෑ!

124
0

අස්වනු නෙළන කාලය වනවිට “දියව් දියව් අපෙ අස්වැන්නට සාධාරණ මිලක් දියව්” සටන් පාඨයට ඉඩදිය නොහැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න පවසයි.

මෙම සටන් පාඨ කියන ගොවීන්ව වගාකරන්න පොළඹවනු ලැබුවේද තමන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ 2025 යල කන්නයේ කෘෂිකර්ම වැඩපිළිවෙල දියත් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ IMF කොන්දේසි අනං මනං ඇති බැවින් ඒ සමඟ දිගටම යාමට සිදුව ඇතිබවයි.

ඒ අනූව එළැඹෙන කන්නය සඳහා ද පොහොර වෙනුවට මුදල් දීමට සිදුව ඇති බවත් ඉතින් ඒ නිසා දැන් තියාම බුදු අප්පච්චියේ මේකට සූදානම් වෙන්න” කියාද ඔහු ඉල්ලා තිබේ.

Previous articleබිමල් කෝච්චියේ ගියාට පසුව හඳුන් බෝට්ටුවේ ගිහින් !
Next articleප්‍රාග්ධන වියදම් සඳහා ට්‍රිලියනයක් වෙන් කරනවා : ජනපති අනුරගෙන් පොරොන්දුවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here