Home අද විදුලි ගාස්තුව 20% කින් පහළට

විදුලි ගාස්තුව 20% කින් පහළට

187
0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව , ගෘහස්ථ අංශය සඳහා ඒකක 0 – 30 දක්වා 29%ක්ද,

31 – 60 දක්වා – 28% කින්ද,

61 – 90 දක්වා – 19% කින්ද

91 – 180 දක්වා – 18% කින්ද,

180 සිට ඉහළට – 19% කින්ද ගාස්‍තු සංශෝධනය කෙරෙනු ඇති.

Previous articleඉම්රාන් ඛාන්ට වසර දාහතරක සිර දඬුවමක්!
Next articleමාස්ටර්ස් ලීග් සමඟ ලොව සුපිරි ක්‍රීඩකයින් ක්‍රිකට් පිටියට – ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය සංගක්කාරට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here