ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව , ගෘහස්ථ අංශය සඳහා ඒකක 0 – 30 දක්වා 29%ක්ද,
31 – 60 දක්වා – 28% කින්ද,
61 – 90 දක්වා – 19% කින්ද
91 – 180 දක්වා – 18% කින්ද,
180 සිට ඉහළට – 19% කින්ද ගාස්තු සංශෝධනය කෙරෙනු ඇති.