Home අද ඥානසාර හිමිගේ ඇප ඉල්ලීමත් ප්‍රතික්ෂේප කෙරේ!

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීමත් ප්‍රතික්ෂේප කෙරේ!

18
0

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළේය.

එම දඬුවමට එරෙහිව උන්වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් අභියාචනා පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු, ඥානසාර හිමියන් ඇප මත මුදාහන ලෙස උන්වහන්සේගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

Previous articleඅස්වැන්න කුඹුරු වලදීම මෝල් හිමියන් ලබාගනි!
Next article2026 වසරේ සිට පාසල් වාරය හා විභාග සාමාන්‍ය පරිදි – අගමැතිනියගෙන් සහතිකයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here