Home අද හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

16
0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී ජයවර්ධන මහතා ඊයේ ( 07) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය ඩී.බී විජේතුංග මහතාගේ ඥාති පුත්‍රයකු වන ලකී ජයවර්ධන මහතා මිය යන විට 71 වන වියේ පසුවිය. ඒ මහතාගේ දේහය මහනුවර පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු 10 වැනිදා සිදුකිරීමට නියමිතය

Previous articleපොලිස් ලොක්කන් එකොළොස් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම්
Next articleවී ඇටයක්වත් නෑ කිව්ව ආණ්ඩුව කිලෝ ලක්ෂ ගානක් විකුණන්න මිල ගණන් කැඳවලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here