Site icon Newshub

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී ජයවර්ධන මහතා ඊයේ ( 07) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය ඩී.බී විජේතුංග මහතාගේ ඥාති පුත්‍රයකු වන ලකී ජයවර්ධන මහතා මිය යන විට 71 වන වියේ පසුවිය. ඒ මහතාගේ දේහය මහනුවර පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු 10 වැනිදා සිදුකිරීමට නියමිතය

Exit mobile version