Home අද ලොව වයස්ගතම පුද්ගලයා මියයයි!

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි!

36
0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්ව සිටි ජපානයේ ” ටොමිකෝ ඉටුකා” මිය ජපානයේ අශියාහි රෝහලකදී මිය ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාකරන ආකාරයට 1908 වසරේ උපත ලැබූූ ටොමිකෝ ඉටුකා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් කමිටුව මගින් නම්කර ඇත.

2024 වසරේ සැප්තැම්බර් මස වන විට ජපානයේ වයස අවුරුදු 100 ක් ඉක්මවූ පුද්ගලයින් 95.000 පමණ වාර්තා වී තිබූ අතර ඉන් 88% ක් කාන්තාවන් බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

Previous articleචීනය පුරා පැතිර යන HMPV හි රෝග ලක්ෂණ මොනවාද?
Next articleඉහළ තනතුරු වලට දේශපාලන හිතවතුන් එපා පාර්ලිමේන්තු සේවකයෝ චෝදනා කරති!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here