Home අද අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට කල් යන...

අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට කල් යන ලකුණු

57
0

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බවට සඳහන් කළද එය තවදුරටත් ප්‍රමාදවිය හැකි බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි පසුගියදා ප්‍රකාශ කළා.

කලක සිට මෙය ක්‍රියාත්මක කිරීමට සිටියද පසුගිය රජයන් එය කල් දමමින් සිටි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

Previous article“බලාපොරොත්තුවේ වන්දනාකරුවන්” ගේ ජුබිලි වසර අරඹමින් නත්තල උදාවෙයි
Next articleබැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරුයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here