Home අද පාක්ෂිකයින් හඬයි – අනුර නිහඬයි කතානායකගේ උපාධි සිද්ධියෙන් ආණ්ඩුව දරුණු අර්බුදයක

පාක්ෂිකයින් හඬයි – අනුර නිහඬයි කතානායකගේ උපාධි සිද්ධියෙන් ආණ්ඩුව දරුණු අර්බුදයක

572
0

කතානායක අශෝක රංවල මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ ලෙස ප්‍රකාශ කර ඇති බවත්, ඔහු ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් නිසි තොරතුරු ලබාදීමට අපොහොසත් වන්නේ නම් වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ගොඩනැගෙමින් තිබෙන දැවැන්ත සමාජ මතය හමුවේ ආණ්ඩුව දැඩිව අසරණ වී ඇති බවට දේශපාලන ආරංචිමාර්ග වාර්තා කර තිබේ.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

 

ඇතිවී තිබෙන තත්වය හමුවේ කඩිනම් පියවරක් ගනු නොලැබුවොත් ආණ්ඩුව පත්කිරීම සදහා ජන්දය ලබාදුන් ජනතාවගේ අභිලාශයන් නොතකා හැරීමක් බවත්, එය ජාතික ජනබලවේගය ලද ජනවරම අවතක්සේරු කිරීමක් බවත් ආණ්ඩුවට සම්බන්ධ පිරිසකගේ මතය වී ඇත.

කෙසේ වෙතත් පසුගිය සමයේ ශිෂ්ඨ සම්පන්න, ජනතාවට වගකියන, අවංක දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම වෙනුවෙන් දැඩි කැපවීමකින් ක්‍රියාකල ජනාධිපති අනුර දිසානායක, අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ඇතුලු මාලිමා ප්‍රභලයින් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බොහෝ දෙනෙකුගේ විමතියට හේතුවක්ව ඇත.

Newshub පුවත වැඩ කරයි : විපක්ෂයේ ඇස් ඇරෙයි : කතානායකට එරෙහිව විශ්වාසභංගයක් !

Previous articleමහින්දගේ ජීවිතය අනතුරේ : ආරක්ෂකයින් 116ක් ඉවත් කරලා : පොහොට්ටුවේ නීතිඥයා හෙළිකරයි !
Next articleමේජර් ජනරාල් ජානක පෙරේරා මහතාගේ ඝාතනය සැක සහිතයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here