Home අද හිටපු ජනපති ඉන්දියාවට

හිටපු ජනපති ඉන්දියාවට

72
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

මෙම සංචාරයේදී ඉන්දීය මධ්‍ය ප්‍රදේශයේ ඉන්දෝර් සත්‍ය ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දේශනයකටද සහභාගී වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලබන මෙම විශේෂ දේශනයට සිසුන් දෙමව්පියන් සහ ආචාර්යවරුන් සහභාගි වීමට නියමිතය.

දින දහයක් ඉන්දියාවේ රැඳී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට සැලසුම් කරගෙන ඇත

Previous articleසිලින්ඩරේ ඉතිරි මන්ත්‍රී ධුරය කංචනට දෙන්න – රනිල්ට ලිපියකින්ම ඉල්ලීමක්
Next articleසහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here