Site icon Newshub

හිටපු ජනපති ඉන්දියාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

මෙම සංචාරයේදී ඉන්දීය මධ්‍ය ප්‍රදේශයේ ඉන්දෝර් සත්‍ය ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දේශනයකටද සහභාගී වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලබන මෙම විශේෂ දේශනයට සිසුන් දෙමව්පියන් සහ ආචාර්යවරුන් සහභාගි වීමට නියමිතය.

දින දහයක් ඉන්දියාවේ රැඳී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට සැලසුම් කරගෙන ඇත

Exit mobile version