Home අද එක් එක් පක්ෂ දිස්ත්‍රික්ක මට්ටමින් දිනාගත් ආසන සංඛ්‍යාව මෙන්න

එක් එක් පක්ෂ දිස්ත්‍රික්ක මට්ටමින් දිනාගත් ආසන සංඛ්‍යාව මෙන්න

122
0

ගම්පහ දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජනබල වේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 898759 කි ලැබූ ආසන සංඛ්‍යාව 16 කි
සමගි ජන බලවේගය ලැබුවේ ඡන්ද සංඛ්‍යාව 150445කි ආසන සංඛ්‍යාව03කි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 49516කි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 47512 කි.
සර්වජන බලය පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 25939කි

කළුතර දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය ලැබූ ඡන්ද සංඛ්‍යාව 452398දිනාගත් ආසන සංඛ්‍යාව 8 කි.
සමගි ජන බලවේගය ලබාගත් ජනසංඛ්‍යාව128931කි. ආසන සංඛ්‍යාව 02 කි
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 34257 කි. ආසන සංඛ්‍යාව 01

ගාල්ල දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 406428 කි. ආසන07
සමගි ජන බලවේගය 93486කි ආසන 01
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ30453කි  ආසන 01 කි.

හම්බන්තොට දිස්ත්‍රික්කය

ජාතික ජල බලවේගය ලබා ඇති ඡන් සංඛ්‍යාව 234083 කි.ආසන05
සමගි ජන බලවේගය52170  ආසන 01
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 26268කි ආසන 01
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 18297කි
සර්ව ජන බලයපක්ෂය 5564කි

කෑගල්ල දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය  312441 ආසන07
සමගි ජන බලවේගය 109691 කි ආසන02
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 26309
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 12373 කි.
සර්ව ජන බලය පක්ෂය 7602කි.

වන්නි දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය  39894 ආසන 02
ඉලන්ගේ තමිල් අරුසුකච්චි පක්ෂය 29711 කි. ආසන01
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය 21102කි. ආසන01
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 17710 ආසන 01

කොළඹ දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය 788636කි. ආසන 14
සමගි ජන බලවේගය 208249 කි ආසන 4
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 51020

රත්නපුර දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය  368229 ආසන 08
සමගි ජන බලවේගය 133041කි. ආසන 03
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 29316කි

යාපනය දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය  80830කි.ආසන03
ඉලන්ගේ තමිල් අරසුකච්චි පක්ෂය  63327කි. ආසන01
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය 27986 ආසන 01

අනුරාධපුර දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය  331692 කි. ආසන 07
සමගි ජන බලවේගය 98176 කි ආසන 02
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 29961 කි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 11248 කි.
සර්වජන බලය පක්ෂය 6008 කි.

පොළොන්නරුව දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය  159010 කි.ආසන 04
සමගි ජන බලවේගය 43822 කි.ආසන 01
සර්ව ජන බලය පක්ෂය 8587 කි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 5153 කි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 4646 කි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය  87031 කි. ආසන02
සමගි ජන බලවේගය 53058 කි.ආසන 01
ඉලංගයේ තමිල් අරුසුකච්චි පක්ෂය 34168 කි. 01
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 9387 කි.

මහනුවර දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය  500596 කි. ආසන 09
සමගි ජන බලවේගය  143939 කි. ආසන 02
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 50889 කි. ආසන 01

නුවරඑළිය දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය 161167 කි ආසන 05
සමගි ජන බලවේගය 101589 කි. ආසන 02
එක්සත් ජාතික පක්ෂය 64672 කි. ආසන 01
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ 18606 කි.

පුත්තලම දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය 239576 කි..ආසන 06
සමගි ජන බලවේගය 65679 කි. ආසන 02
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 15741 කි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ
ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 651476 කි. ආසන 12.
සමගි ජන බලවේගය 189394 කි. ආසන 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 35236 කි.

මඩකලපුව දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය ඉලංගයේ තමිල් අර්සුකච්චි පක්ෂය 96975 කි.ආසන 03
ජාතික ජන බලවේගය 55498 කි. ආසන01
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 40139 කි. ආසන 01

මාතලේ දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය181678 කි. ආසන 04
සමගි ජන බලවේගය 53200 කි.ආසන 01
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 13353 කි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 10150 කි.

Previous articleමෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුන අහිමි වූ මන්ත්‍රීවරුන්
Next articleජාතික ජන බලවේගයට විශිෂ්ඨ ජයක් – මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here