Home අද ත්‍රිපෝෂ සමාගම ඈවර කිරිමට රජය කිසිම තීරණයක් ගෙන නෑ – රජය කියයි

ත්‍රිපෝෂ සමාගම ඈවර කිරිමට රජය කිසිම තීරණයක් ගෙන නෑ – රජය කියයි

90
0

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරිමට රජය කිසිම තිරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ගැබිණි මව්වරුන්ට හා බිළිඳුන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබාදිම අඛණ්ඩව සිදුකරන බවත් සමාගම වඩාත් ශක්තිමත් කිරිමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

No description available.

Previous articleපොඩි කාලයක් දෙන්න. විදුලි මිල 30%කින් බස්සනනවා. ඉන්ධනත් අඩුකරනවා – ජනපති
Next articleසොරකම් කළ සෑම සතයක්ම ජනසතු කරන්න ගන්නේ මාස හයයි – නලින් හේවගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here