මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය අදට යෙදී ඇත. ඒ අනුව අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට නියමිතය.
මේ වන විට වෙළෙඳපොලේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 311ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 377ක්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 283ක්, ලංකා සුපිිරි ඩීසල් ලීටරයක් රුපියල් 319ක්, භූමිතෙල් ලීටරයක් රුපියල් 183ක් වෙයි.